"මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි" : ජනතාවගෙන් සමාව ඉල්ලු උපකාරක පන්ති ගුරුවරයා (PHOTOS)

Share:
උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සම්බන්ධයෙන්  මේබව  සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සමව ඉල්ලා තිබෙන්නේ. "මේ අවස්ථාවේ මම මගේ රටේ සියලුම මහජනතාවගෙන් සමාව අයදිමි. මන්ද මා ද මේ අභාග්‍යසම්පන්න පාලනයට රැවටීමෙන් එයට සහය දුන් බැවිනි. මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට හෝ පුද්ග

from GOSSIP NEWS https://ift.tt/vBrTUtf
via https://tamil244.blogspot.com/

No comments