මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශ්‍රී ලංකා ජාතික ශූරිය වූ විශිෂ්ඨ මළල ක්‍රීඩිකා කෞශල්‍යා මධුෂානි ඊයේ (24) දිවි සැරියෙන් සමුගෙන තිබෙනවා. දුම්මලසූරිය ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවස තුළ ඊයේ උදේ 11ට පමණ ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ. මධුශානි සියදිවි හානි කර ගැනීමට ප්‍රථම ලිපියක් ද ලියා ඇති අතර, තම මරණයට කිසිවෙකු වග කිව යුතු නැති බව ද ඇ
from GOSSIP NEWS https://ift.tt/n4NWl8O
via https://tamil244.blogspot.com/
No comments