රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කර තිබෙනවා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදින මංතීරුව ඉදිකර තිබිණි. කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරු දෙදෙනකු විසින් ඇවිදින මං තීරුවට
from GOSSIP NEWS https://ift.tt/ZGdcWBM
via https://tamil244.blogspot.com/
No comments