පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කටුවපිටියේ සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා සිය පාද නමස්කාරය ආරම්භ කිරීම ගැන සුජානි මේනකා තම ෆේස්බුක් සමාජ මාධ්‍ය තුල ඔහු වෙනුවෙන් සටහනක් තබා තිබෙනවා. "අඳුරු පාස්කුවට යුක්තිය ඉල්ලමින් ජෙහාන් මේ වෙද්දි නිහඬ ගමනක යෙදෙනවා. මේ ඔහු වෙනුවෙන්, ඔහුගේ උතුම් ක්‍රියාව වෙනුවෙන් සුජානි තැබූ සටහනයි. &
from GOSSIP NEWS https://ift.tt/LF5ynB9
via https://tamil244.blogspot.com/
No comments