මේ වනවිට ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකේය ජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටිනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් එදි නෙදා භාවිතයට ගන්නා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල පවා මිල සිතාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම දිනකට පැය 10කට අධික කාලයක් විදුලිය කපා හැරීම ද මේ දිනවල ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා
from GOSSIP NEWS https://ift.tt/rnXKOVS
via https://tamil244.blogspot.com/
No comments