ලංකාවට එන ගුවන්යානා හිස් : සංචාරක ව්‍යාපාරයට අත්වුණු ඉරණම (PHOTOS)

Share:
ලංකාවේ දේශපාලන ව්‍යාකූලත්වය, හා රටේ පවතින ආර්ථික අර්බුදය නිසා රටට විශාල විදේශ විනිමයක් ගෙන එන සංචාරක ව්‍යාපාරය බිද වැටෙමින් පවතිනවා. මේ පිලිබදව පවසමින් සමාජ මාධ්‍ය තුල ගුවන්යානතුල හා ගුවන්තොටුපල තුලදී ගත් පින්තුර කිහිපයක් පලවෙමින් තිබෙනවා. රටේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වාර්තාගත විදුලිය ඇනහිටීම් , අහර මිල ගණන් විශාල ලෙස ඉහල යෑම, ඉන්ධන සහ ඖෂධ හිඟයට එරෙහ

from GOSSIP NEWS https://ift.tt/CbH3SnY
via https://tamil244.blogspot.com/

No comments