රට පුරා පැවති වැඩවර්ජනය හේතුවෙන් දඹුල්ල නගරයේ පස්වරුව වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතුණ අතර රාජ්‍ය ආයතන බොහොමයක සේවක සේවිකාවෝ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වී අවසානයේ දී පොදු ස්වෙච්චා සංවිධාන ඒකරාශී වී දඹුල්ල නගර මධ්‍යයට සම්බන්ධ වීම විශේෂත්වයකි පාසල් බොහොමයක ගුරුවරුන් හෝ පාසල් සිසුන් නොපැමිණි අතර පාසල් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. බොහෝ නගවෙල
from GOSSIP NEWS https://ift.tt/gof62YU
via https://tamil244.blogspot.com/
No comments