රඹුක්කන සිදුවීම ගැන ජනප්‍රිය සංගීත ශිල්පින් දෙදෙනෙකු කියූ දේ මෙන්න (PHOTOS)

Share:
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර වාරයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත ශිල්පින් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  ඔවුන් ෆේස් බුක් සටහනක් තබමින්  සඳහන් කර සිටියේ , රඹුක්කන ඇතිවූ සිදුවීම භයංකාර මෙන්ම රටටත්, ජනතාවටත් ඉතා කණගාටුදායක දවසක් බවත්   රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය

from GOSSIP NEWS https://ift.tt/ySuWIXN
via https://tamil244.blogspot.com/

No comments