මතුගම ඉදිකළ නව උමං මාර්ගය කුඩා දරුවකු අතින් ඊයේ(21) විවෘත වී තිබෙනවා. ජනතාව පෙන්වා දුන්නේ මහජනතාවගේ බදු මුදලින් ගොඩනගන ව්‍යාපෘති විවෘත කිරීම සදහා මැතිඇමැතිවරු ගෙන්වීම අනවශ්‍ය බවයි. මතුගම වැසියන් පවසන්නේ “අතිගරු නෑ, ප්‍රභූ නෑ, VIP නෑ. අද මෙතනට අවේ දාඩිය මහන්සියෙන් හම්බකරන අහිංසක ජනතාව. එදාවේල කන්න නැති අවුරුද්දට එක ඇදුමක් අරන් අදින ජනතාව මෙතනට ආවේ . ඉතින් ඒ මින්සුන්
from GOSSIP NEWS https://ift.tt/46dYsrC
via https://tamil244.blogspot.com/
No comments