ඊයේ දිවුරුම් දුන් මුදල් ඇමති අද අස්වෙයි : නව ඇමතිවරයා මෙන්න (PHOTOS)

Share:
පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ උදෑසන යි. අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු  මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා. මෙම අඩුව පිරවීම සදහා  නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන දිවුරුදීමට නියමිත බවයි වාර්තා වනවා. අලි සබ්‍රිට පෙර මුදල් අමා

from GOSSIP NEWS https://ift.tt/N93SAns
via https://tamil244.blogspot.com/

No comments