මහනුවරින් ගමන් ඇරඹු සජබ පාගමන (PHOTOS)

Share:
සමගි ජන බලවේගය විසින් පවතින රජයට ගෙදර යන්නැයි ඉල්ලමින් සංවිධානය කරන ලද පා ගමන විපක්ෂ නායක සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) පෙරවරු 10:30 ට මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් ආරම්භ විය . එම පා ගමන පේරාදෙණිය මාර්ගය ඔස්සේ ගමන් කොට පේරාදෙණිය කඩුගන්නාවට පැමිණ මාවනැල්ලෙන් අද දින ගමන් අවසන් කිරීමට නියමිතයි.     මෙම පාගමන හෙට(27දා) මාවනැල්ලේ සිට ගල

from GOSSIP NEWS https://ift.tt/G4b1RK0
via https://tamil244.blogspot.com/

No comments