හිටපු ශ්‍රී ලංකා රු රැජිනක් වන කසුනිකා වික්‍රමආරච්චි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය සියදිවි නසාගෙන ඇති බවටයි ක්ෂේත්‍රයේ සමිපතයින් පවසන්නේ. මේ පිලිබදව නිරුපන තරඟ සංවිධායක විශ්ව පෙරේරා තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙන්නේ " උදේම නැගිටිද්දී අහන්න ලැබුනේ කසුනිකා ඔයා අපි හැමෝම දාලා යන්න ගිහින් කියලා. ඔයාට තව ටිකක් ඉවසන්න තිබුනා. ඒත් ඒ හැමදේටම දැන් පරක්කුයි. ඔයා ය
from GOSSIP NEWS https://ift.tt/Oy7v02e
via https://tamil244.blogspot.com/
No comments