පාර්ලිමේන්තුවට පිටුපස පිහිටි මාදිවෙල මාර්ගය ඔස්සේ සියළුම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට පැමිණෙනු දක්නට ලැබුණා. ඒ, පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන්. මේවන විට මහජන ආරම්භ කල විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසිම් මාර්ගය මීට සුළු මොහොතකට පෙර වසා දමා තිබෙනවා . එම විරෝධතාවය පාර්ලිමේන්තුවට පිවිසෙන දියත
from GOSSIP NEWS https://ift.tt/TPoyJpt
via https://tamil244.blogspot.com/
No comments