කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. එහිදී ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ප්‍රකාශ කළේ පැය 24ක කාලයක් තමන් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරතවන බවය. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරණය ඉටුකර
from GOSSIP NEWS https://ift.tt/LVcDCUa
via https://tamil244.blogspot.com/
No comments