සිනමාවයි, පුංචිතිරයයි හැඩ කළ රංගන ශිල්පිනී අනූෂා සොනාලි මියයයි (PHOTOS)

Share:
90 දශකයේ මේ රටේ ජනප්‍රිය සිනමා නිළියක් වූ අනුෂා සොනාලි අද (අප්‍රේල් 28) උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව  රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියයන විට අනූෂා 47 හැවිරිදි වියේ පසු වූවාය. ඇය මිය යාමට පෙර කලක සිට අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිට ඇත. 1995 වසරේ සරස

from GOSSIP NEWS https://ift.tt/6a4QZXN
via https://tamil244.blogspot.com/

No comments