තමන් භාවිත කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයට අදාළ රථය රාජසන්තකර කරන ලද රථයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසීය. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන්ට අයත් රථයක් සරත් වීරසේකර මහතා භාවිත කළ බවට දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීව
from GOSSIP NEWS https://ift.tt/Bz2ZQOh
via https://tamil244.blogspot.com/
No comments