අනාගතයක් හදන්න ඔවුන්ගේ සුව නින්ද අරගල බිමට කැප කල හැටි (PHOTOS)

Share:
ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් දහවන දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙනවා. මෙම විරෝධතාවයට ඊයේ ( 17 ) රාත්‍රියේද  අධික ජනතාවක් රැස්වී සිටිය බවයි වාර්තා වුනා. ගාලුමෝදර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා එහි පැමිණී තරුණයන් ඔවුන්ගේ සුව නින්ද අරගල බිමට කැප කල පිංතුර කිහිපයක් සමාජ මාධ්‍ය තුල පලවී තිබුනා. මේ පිලිබදව සමාජ මාධ්‍ය

from GOSSIP NEWS https://ift.tt/yPxkiz7
via https://tamil244.blogspot.com/

No comments