ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ජනාදරයට පත් උනු ජනප්‍රිය නළුවෙකු ලෙස කලන ගුණසේකර හදුන්වන පුළුවන්. ඔහු මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව ජනතාව නිරතවන අරගලයට දැඩි ලෙස සහයෝගය දක්වනවා. ඊයේ ඔහු ගෝල්ෆේස් පිටියේ දී සිදුකළ විශේෂ දෙයක් සමඟ අවධානයට යොමු වුණා ඒ ඔහු අරගල භූමියේ උපවාසයක නිරත වීමයි. ඔහු එම උපවාසයේ නිරතවන ඡායාරූප පෙළක් පහතින්.
from GOSSIP NEWS https://ift.tt/BKv42hM
via https://tamil244.blogspot.com/
No comments