තරුණයින් පිරිසක් එකතුවී ගෝඨාගෝගම දවල්ට වගේම රෑටත් එළිය කරන්න කුඩා සෝලා විදුලි බලාගාරයක් ඉදිකැර තිබෙනාව. ඔවුන් පවසන්නේ දැනට මෙම බලාගාරයෙන් පුස්තකාලයට, පුරවැසි සභාවට , st john ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන charge කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා. දැනට තිබෙන ධාරිතාවය අනුව දවල් කාලයේ සම්පූර්ණයෙන් සහ රාත්‍රී කාලයෙ පැය පහ
from GOSSIP NEWS https://ift.tt/U6LDIyR
via https://tamil244.blogspot.com/
No comments