උපන් ගමෙනුත් යන්න කියා තංගල්ල කාල්ටන් මහ ගෙදරත් විරෝධතා කරුවන් වටලයි (PHOTOS)

Share:
සිවිල් සංවිධානවල 500 කට අධික ජනතාවක් තංගල්ල බස් නැවතුම්පොළේ සිට රාජපක්ෂ විරෝධී පෝස්ටර් අතැතිව රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන  තංගල්ල කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති පොලිස් මාර්ග බාධකය පෙරළා කාල්ටන් නිවෙස ඉදිරිපිට ඇති මාර්ග බාධකය වෙත පැමිණ මේවනවිට උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති. තංගල්ල අධිකරණයේ නීතීඥවරුන්ද පෝස්ටර් අතැතිව උද්ඝෝෂණයට එක්ව සිටි අයුරු දක්නට ලැබිණි. මේ අනුව ඔවුන් තංගල්ල - කතරගම මාර්ගය කාල්ටන්

from GOSSIP NEWS https://ift.tt/2cUHfGA
via https://tamil244.blogspot.com/

No comments