"අරගල කරන්නේ රටේ ඉන්න, ගමේ ඉන්න අපේම අහිංසක මිනිස්සු එක්ක නොවේ" උදාරි සමාජ මාධ්‍ය තුල තිබු සටහන (PHOTOS)

Share:
උදාරි වර්ණකුලසූරිය කියන්නෙ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය චරිතයක් වෙනවා. ඇය රටේ පවතින අර්බුදය නිසා ජනතාව ආණ්ඩුවට එරෙහිව සිදුකරන වෙනස්වන අරගලය ගැන සමාජ මාධ්‍ය තුල සටහනක් තබා තිබුණා.  එහි ඇය පවසා තිබුනේ    මිනිස්සුනේ අරගල කරන්න එදිනෙදා රැකියාවලට යන,පාසල් ලමයින්ට,අසරණ එදිනෙදා රස්සාවලට යන අයට බාදා නොකරන ලෙසත්  ඒ අයගේ ගමන නැවැත්වීමෙන් ඒ අය කුසගින්නේ තව තවත් අසරණ වන බවත්ය.

from GOSSIP NEWS https://ift.tt/pM4H2Ez
via https://tamil244.blogspot.com/

No comments