අරගලය ශක්තිමත් කිරීමට අලුත් අවුරුදු රාත්‍රියේ මහා ජනගඟක් (photos)

Share:
ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට ඊයේ (14) රාත්‍රියේ ලක්ෂ 02කට අධික ජනතාවක් රැස්වී සිටිය බවයි වාර්තා වන්නේ. සිංහල සහ දමිළ අවුරුද්ද යෙදී තිබෙන අද දිනයේ ජනතාව නෑගම් යෑම වෙනුවට ගාලුමෝදර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා එහි පැමිණීම තෝරාගෙන තිබූ අතර ඔවුන් එහිදී රජයට විරෝධය පළ කළ ආකාරය දැකගත

from GOSSIP NEWS https://ift.tt/PO90iS7
via https://tamil244.blogspot.com/

No comments