සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර තිබේනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ජනප්‍රිය සබන් වර්ගයක් වන රුපියල් 70 ක් පැවැති ග්‍රෑම් 115 සන්ලයිට් කැටයක් රුපියල් 135 ක් දක්වා ද, රුපියල් 74 ක්ව පැවති බේබි සබන් කෑල්ලක් රුපියල් 175 ක් දක්වා ද, රුපියල් 75 ක් පැවැති ලයිෆ්බෝයි සබන් කැටයක් රුපියල් 145 දක්වා ද, ඉහළ දමා තිබෙන්නේ . මෙම මිල ඉහළ දැමීමත් සමග
from GOSSIP NEWS https://ift.tt/jE5LAUC
via https://tamil244.blogspot.com/
No comments