විදුලි කප්පාදුව නතර කරන ලෙසට ඉල්ලා විරෝධය පාමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ එදිරිසිංහ මාවතේ අධිබලති විදුලි කණුවකට අද (3) දහවල් නැගී පුද්ගලයෙකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මිරිහාන පොලිසිය සඳහන් පවසනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාර පලවන පටුමග පදිංචිව සිටි නානයක්කාර බෝපෙ රුවන් වීරතුංග නමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි. මියගිය පුද්ගලයා මහරගම, නුගේගොඩ
from GOSSIP NEWS https://ift.tt/ILDUXFb
via https://tamil244.blogspot.com/
No comments