ඉහල පොලිස් නිලධාරින් පිරිසකගේ මැදිහත්වීමෙන් අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරතවන පිරිස ඉවත් කිරීමට සහ ඔවුන්ගේ කූඩාරම් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා. මීට හේතු වී ඇත්තේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවන පිරිසට බාධා වන අයුරින් ඒ ඉදිරිපිට නවතා තිබූ බස් රථ සහ ලොරි රථ ඉවත්කර ගැනීමට අද කොල්ලුපිටිය පොලිසිය උත්සාහ කිරීම
from GOSSIP NEWS https://ift.tt/fPwUTE0
via https://tamil244.blogspot.com/
No comments