වත්මන් පාලනයට එරෙහිව වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. බොහෝ නගර සුළු පාළුව ස්වභාපයක් ගෙන තිබුණි. මේ අතර ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහය දෙමින් අද (28දා) දින උතුරු පළාතේද දෛනික සියලුම කටයුතු අඩාල වී ඇති අයුරු දක්නට ලැබෙනවා. උතුරේ රාජ්‍ය හා අර්ධ
from GOSSIP NEWS https://ift.tt/phEcOi1
via https://tamil244.blogspot.com/
No comments