ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනතා අරගලය දිගටම : විරෝධතාකරුවන් අලුත් ගමකුත් සාදයි (PHOTOS)

Share:
රටේ ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර පසුගිය 9 වෙනිදා උදෑසන 9ට ආරම්භ වූ නිර්පාක්ෂික ජනතා රගලය මේ වනවිට තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. දෙවන දිනය වන ඊයේ දිනයේ ගාලු මුවදොර පිටියේ බොහෝ දෙනා රැඳී සිටිමින් ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස පළ කරමින් විරෝධතාව සංවිධානය කර තිබෙන්නේ. මෙම ජන අරගලය සදහා බොහෝ තරුණ තරුණියන් පිරිසක් රැස්වී සිටි අතර ඊයේ දිනයේ

from GOSSIP NEWS https://ift.tt/cSgjMuP
via https://tamil244.blogspot.com/

No comments