ඉන්ධන මිල නිසා රටම යුධපිටියක් වෙයි (PHOTOS)

Share:
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් නගර කිහිපයකින් අද උදැසන ආරම්භවූ විරෝධතා මෙවනවිට රටපුරා ආරම්භ වී තිබෙනවා.   මේ හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිර වී  තිබෙනවා.  උදැසන  රඹුක්කන දුම්රිය මාර්ගය හරස් කිරීම නිසා දුම්රිය ධාවනයටද  බාධා එල්ල වී තිබුනා. තවද රත්නපුර නගරය ඔරලෝසු කණුව අසලින් වසා දැමීමෙන් ද, ගාල්ල දිස්ත්‍රික් බස් රථ හිමියන් පාර හරස්කරමින් බස් රථ නවත

from GOSSIP NEWS https://ift.tt/nwx1Atc
via https://tamil244.blogspot.com/

No comments