මංගල සීනු මැදින් තම රට බේරගන්න අරගල බිමට ආව අපූරු යුවළ (PHOTOS)

Share:
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට 15000 ට අධික ජනකායක් පැමිණ තිබෙනවා. මෙම විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වෙනවා. මේ අතර මෙම අරගලබිමේදී ඊයේ දවල් අපුරු සිදුවීමක පින්තුරයක් සමාජ මාධ්‍ය තුල පලවීමත් සමග වැඩි කතා බහට ලක්වෙලා තියනවා  ඒ සිය ජීවිතයේ ලස්සනම දවස වන මංගල දවසේ  අරගලයට සහභාගී වෙ

from GOSSIP NEWS https://ift.tt/WIOTNg0
via https://tamil244.blogspot.com/

No comments