2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර ගිය පුවතක් පිලිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඊයේ (14)දින ට්විටර් පණිවිඩයක් මගින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටු
from GOSSIP NEWS https://ift.tt/Or2UQzq
via https://tamil244.blogspot.com/
No comments