ඉකුත් 22 දින දැඩි හිරු රශ්මිය නොකතා ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා වැලිගම සතොස ආයතන අසල දිගු පෝලිමේ සිටි 129 දෙදෙනෙකු සදහා කැකුළු සහල් කිලෝ 5 බැගින් පාර්සලයක් නොමිලේ ලබාදීමට ඊශ්‍රායල් ජාතික ග්‍රයි රොසම්බ්‍රක් මහතා ඊයේ (23 ) ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ රාජ්‍ය ඔසු සැලෙන් ඖෂධ ලබාගැනීමට පැමිණ සිටි පිරිසටද රුපියල් 2000 බැගින් පරිත්‍යාග කර තිබෙනවා. වැලිගම නගරයේ සතොස
from GOSSIP NEWS https://ift.tt/PVEnJWu
via https://tamil244.blogspot.com/
No comments