පිටරට සිනමාකරුවන් ලංකාවට ඇවිත් කරන්න යන අලුත්ම දේ මෙන්න (PHOTOS)

Share:
සිනමාකරුවන් විසි දෙනෙක්ගෙන් සමන්විත ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් " ආරුගම්බේ " නැමැති සිනමා පටයක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම සිනමා පටය , ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ආරුගම්භේ මුල් කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි . මෙමගින් මෙරට සෞන්දර්ය ඊශ්‍රායලය සහ යුරෝපීය රටවල ජනතාවට දැක බලා ගැනීමට සැළැස්වීම මෙම සිනමා පටය නිෂ්පාදනය කිරීමේ මූලික

from GOSSIP NEWS https://ift.tt/K50LT4F
via https://tamil244.blogspot.com/

No comments