විපක්ෂ මන්ත්‍රීවරු කලු ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තු ඇවිත් (PHOTOS)

Share:
පාස්කු ප්‍රහාරය සිදුව වසර තුනක් ගතවීම නිමිත්තෙන් සමගි ජන බල පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කලු පැහැති ඇඳුම් ඇඳගෙන පැමිණ තිබෙනවා. එමෙන්ම විපක්ෂනායකවරයා විසින් කරන ලද යෝජනාවක් අනුව පාස්කු ප්‍රහාරයේදී මියගිය අය වෙනුවෙන් නිහඬතාවයක්ද පවත්වනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් පැවසුවේ ප්‍රහාරය සිදුව වසර 03ක් ගතව ඇතත් ඊට වගකිවයුත්තන්ට ආණ්ඩුව මෙත

from GOSSIP NEWS https://ift.tt/VnumQht
via https://tamil244.blogspot.com/

No comments