ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් නගර කිහිපයක විරෝධතා කිහිපයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. රඹුක්කන නගරයේ පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. විරෝධතාකරුවන් ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇති බවයි වාර්තා වෙන්නේ තවද රඹුක්කන දුම්රිය මාර්ගය හරස් කිරීම නිසා ද
from GOSSIP NEWS https://ift.tt/ubvom0w
via https://tamil244.blogspot.com/
No comments