නුවරඑළියේදී මතුවුණු පොලිස් නිලධාරියාගේ උතුම් ක්‍රියාව (PHOTOS)

Share:
ඊයේ දින නුවරඑළියේ සීතාඑළිය සීතා අම්මාන් දේවාලයට ආ පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය නැතිවී තිබෙනවා.  සීතාඑළිය සීතා අම්මාන් දේවාලය අසල රාජකාරී කටයුතු කළ නුවරඑළිය පොලිස් ස්ථානයේ සේවය කරන ආනන්ද මහතාට දේවාලයට ආ පුද්ගලයාගේ  නැතිවුන පසුම්බිය දේවාලය අසල තිබී හමු වී තිබෙනවා. එම පසුම්බිය තුල මුදල් රුපියල් දෙලක්ෂ දාහත්දහසක් (Rs.217,000.00) තිබී තිබෙනවා.  පසුව මුදල් පසුම්බිය අයිතිකරු සොයා න

from GOSSIP NEWS https://ift.tt/yDC2oiB
via https://tamil244.blogspot.com/

No comments