ජේතවනාරාමයට නැග විරෝධතා නවත්වන්න යැයි කියූ මහින්ද අත්අඩංගුවට (PHOTOS)

Share:
අනුරාධපුර පූජා භූමියේ පිහිටි ඓතිහාසික ජේතවනාරාමය චෛත්‍යය මුදුනට නැග විරෝධතාවයේ නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත්  බව නුරාධපුර පොලීසිය පවසනවා. ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුයුක්තව සේවයේ නිරත ආරක්ෂක නියාමකවරයෙකු වනවා. අමරසේන අප්පුහාමිලාගේ මහින්ද කුමාර නමැති පුද්ගලයෙකු වන ඔහු අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව සඳහන්. ඊයේ (16) දින ජේතවනාරාම චෛත්‍යය මුදුනට නැග

from GOSSIP NEWS https://ift.tt/u62iOxS
via https://tamil244.blogspot.com/

No comments