ගෝඨාගෝහෝම් යනුවෙන් නිර්මාණය කරන ලද ටීෂර්ට් 2000ක් ගෝල්ෆේස් අරගල භූමියට ඇනවුම් කර ඇති බවට පලවන පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතිනවා. ඒ අනුව මෙම ටීෂර්ටයක් රුපියල් 2800ක මුදලකට ලබා ගත හැකි බවයි පැවසෙන්නේ. මෙහිදී ඉරාජ් නම් ෆේස් බුක් පිටුව එකක් හරහා මෙම දැන්වීම පළ කර තිබේ. නමුත් මේ මේ වනවිට ඉරාජ් නම් ෆේස් බුක් පිටුවෙන් මෙම පොස්ට් එක මකාදමා තිබෙනවා. මෙලෙස සමාජ මාධ්‍ය තුල
from GOSSIP NEWS https://ift.tt/CsyK3Nw
via https://tamil244.blogspot.com/
No comments