ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළකරමින් පොලිස් නිලධාරියෙකු අදහස් දැක්වූ අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. මෙම සිද්ධියත් සමඟ විනයගරුක සේවයක් වන ශ්‍රී ලංකා පොලිසියට බරපතළ අපකීර්තියක් සිදුව ඇති බවත් මේ නිසා ඔහුගේ එම ක්‍රියාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරනාවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
from GOSSIP NEWS https://ift.tt/VlJKBob
via https://tamil244.blogspot.com/
No comments