සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්ව සිටින විරෝධතාවයේ නිරත පිරිස් සමග සාකච්ඡාවකට සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනා ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බවත් එම සාකච්ඡාව සඳහා විරෝධතාවයේ නිරත පිරිස සුදානම් නම් තමන් ඒ සඳහා එම පිරිසේ නියෝජිතයන්ට ඊට ආරාධනා
from GOSSIP NEWS https://ift.tt/gxPYJsS
via https://tamil244.blogspot.com/
No comments