දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී. කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේවෙනවා. එම විරෝධතාවය ආරම්භ වූ දින සිට අරගල භුමිය තුල සිටින ජනතාවට සහයෝගය ලබාදෙමින් සමහර පුද්ගලයන් වාහන වලින් ඔවුනට
from GOSSIP NEWS https://ift.tt/4Wlu3yK
via https://tamil244.blogspot.com/
No comments