හලාවත දේවස්ථානවල අගරදගුරුතුමන්ලාත් පාරට බසී (PHOTOS)

Share:
රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක්  හලාවත නගරයේ දී ආරම්භ කර තිබෙනවා. ඒ හලාවත නගරයේ දේවස්ථානවල අගරදගුරුතුමන් ප්‍රමුඛ  රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ ගරු කන්‍යා සොහොයුරියන්ගේ විශාල පිරිසකගේ . හා විශාල ජානතාවකගේ සහභාගීත්වයෙන්. එම කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයේ පිංතුර පහත

from GOSSIP NEWS https://ift.tt/KApvuJ3
via https://tamil244.blogspot.com/

No comments