අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වීම හා විදුලිය විසංදි වීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා . මේ අතර අද නුගේගොඩ විජේරාමහන්දියේ ජපුර සිසුන් විසින් පන්දම් ගෙන විරෝධතාවක් පවත්වා තිබෙනවා. සිදුකරනු ලබන විරෝධතාව හේතුවෙන් විජේරාම පාරේ වාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. විරෝධතාකරුව විසින් පාර හරස් කරමින් මේ වන විට විරෝධතාවයේ නියැලෙන බවයි වා
from GOSSIP NEWS https://ift.tt/yexRSGf
via https://tamil244.blogspot.com/
No comments