අරගලය ලෝකෙට අරන් ගිය තරුණයා කරදරේක (PHOTOS) (VIDEOS)

Share:
තිලිණ කලුතොටගේ කියන්නේ ගෝඨාගෝගමේ අරගලය ඇතුලෙ ස්වයංව පවරගත්තු විශේෂ වැඩ කොටසක් කරපු තරුණයෙක්  ඒ තමයි අරගලයේ ලස්සනම තැන්, වේදනාත්මකම තැන්, අසීරුම තැන් පින්තූර කරලා ලෝකෙට අරගෙන යන එක.   ඒත් මේ වෙද්දි ඔහු ඉන්නෙ අසනීපෙන්, ඔහු පෙරේදට කලින් දවසෙ බැරියර් එකෙන් වැටිලා කකුල තුවාල වෙලා . ඒත් ඔහු අරගලය අත ඇරලා නෑ. ඔහු ඒ පිලිබදව  සමාජ මාධ්‍ය තුල සටහනක් දම තිබුණා  . "පෙරේද

from GOSSIP NEWS https://ift.tt/fSc90mM
via https://tamil244.blogspot.com/

No comments