තරුණ ජන අරගලයට සහය පළකිරීම සඳහා මේ දින කිහිපය පුරාම නළු නිළියන් වගේම ගායක ගායිකාවන් රැසක් සහභාගී වී තිබෙන අතර පැය 24 පුරා විවිධාකාරයේ සංස්කෘතික වැඩසටහන් සංවිධානය කර තිබිණ. මේ අතර අභීත හඬ ස්වරය විශාරද නන්දා මාලනී ඇතුළු කලා ශිල්පින් රැසක් ජනඅරගල භුමියට අද(12) දහවල් පැමිණීයා. සොඳුරු අරගල බිම මේ වෙද්දි ඇයගේ හඬින් ද පණ ලබා අවසන්. ඇය ගැයූ ගීත අද මේ වෙද්දි හැමෝගෙම මුවින් මිමිණෙ
from GOSSIP NEWS https://ift.tt/tCZ6inl
via https://tamil244.blogspot.com/
No comments