ශ්‍රී ලංකා දැවැන්තයන් දෙදෙනෙක් නියෝජනය කරන IPL මහා සංග්‍රාමය අද රාත්‍රියේ

Share:
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  18වන තරගය ලෙස ලෙස මහේල ජයවර්ධන විසින් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් සමග වනිදු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මුම්බායි ඉන්දියන්ස් හි නායකත්වය රෝහිත් ෂර්මා විසින් දරන අතර රෝයල් චැලෙන්ජර්ස් බ

from GOSSIP NEWS https://ift.tt/HaXrldK
via https://tamil244.blogspot.com/

No comments