IMF සාකච්ඡා සඳහා යන මෙරට නියෝජිතයින් මෙන්න

Share:
ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් අප්‍රේල් 18 වනදා අමෙරිකාවේ වොෂිංටන් නුවර බලා යෑමට නියමිතය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා ය. ඒ අනූව IMF සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ට මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එම් සිරිවර්ධන එක්වීමට නියමිතය. එම සාකච්ඡා දින 5ක් පුරා පැවැත්ව

from GOSSIP NEWS https://ift.tt/KN28loc
via https://tamil244.blogspot.com/

No comments