රටේ පවතින තත්වය හමුවේ නෙත් FM ගත් තීරණය

Share:
රටේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදයට පාර්ලිමේන්තුවෙන් විසඳුම් ලබාදෙන තෙක් කිසිදු දේශපාලනඥයෙක් වැඩසහන් සදහා සම්බන්ධ කර නොගැනීමට නෙත් FM ආයතනය තීරණය කර තිබෙනවා  ඒ නෙත් FM කළමනාකාරිත්වය ගනු ලැබූ තීරණයකට අනුවයි. මේ බව නෙන් ශ්‍රාවක ඔබ සැම වෙන දැනුම් දෙමු.

from GOSSIP NEWS https://ift.tt/nC3mqgt
via https://tamil244.blogspot.com/

No comments