අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා වන ලිපියකට අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ අදහසක් අනුව මෙම අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරය නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුකරනු ලබන බවයි වාර්තා වන්නේ. මේ වන විට අග්‍රාමාත්&zw
from GOSSIP NEWS https://ift.tt/GUgX2cF
via https://tamil244.blogspot.com/
No comments