වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා. නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්විණි. කැබිනට් මණ්ඩල රැස්වීමේදී
from GOSSIP NEWS https://ift.tt/pf8Nxtl
via https://tamil244.blogspot.com/
No comments