ශ්‍රී ලංකාව මෙන්ම සමස්ත ලෝකයම මහත් කම්පාවට පත්කරමින් අන්තවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ පල්ලි කිහිපයකට හා ප්‍රසිද්ධ හෝටල කිහිපයක් ඉල්කක කර ඒල්ල කළ පාස්කු ප්‍රහාරයට අදට (21දා) වසර තුනක් සම්පූර්ණ වෙයි. 2019 වසරේ අප්‍රේල් 21 දා ඒල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් 250කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර විශාල පිරිසක් තුවාල ලැබීය. මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන
from GOSSIP NEWS https://ift.tt/KFjSn0z
via https://tamil244.blogspot.com/
No comments